අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රියේ

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රියේ

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රියේ

කර්තෘ Staff writer

09 Oct, 2019 | 1:23 pm

COLOMBO (News 1st) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00 ට පැවැත්වේ.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම එලෙස අද පැවැත්වෙන බව ය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පවතින බවට අමාත්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත බව ද එම සාමාජිකයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]