09-10-2019 | 12:27 PM
Sponsored Content - Huawei විසින් සිය flagship විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකථනය Huawei Nova 5T පසුගියදාඑළිදැක්වුණා.
Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් එන Huawei Nova 5T, ඉතා ආකර්ෂණීය පෙනුමකින්ද යුක්තයි. දිනෙන් දින අලුත් වන ජංගම දුරකතන තාක්ෂණය හා බැඳුණු නව අංග රැසක් Nova 5T සඳහ...