පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්

පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්

by Staff writer 08-10-2019 | 11:17 AM
COLOMBO (News 1st) : පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 2018 වසරේදී කොළඹදී දිනේෂ් එරංග හෙවත් කලුබෝලේ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකකරුට චෝදනා එල්ලවී තිබේ.