පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්

පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්

පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

08 Oct, 2019 | 11:17 am

COLOMBO (News 1st) : පාතාල කල්ලි නායකයෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2018 වසරේදී කොළඹදී දිනේෂ් එරංග හෙවත් කලුබෝලේ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකකරුට චෝදනා එල්ලවී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]