08-10-2019 | 3:07 PM
COLOMBO (News 1st) - ආනමඩුව පල්ලම ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය.
දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 3 දෙනෙකු රෝහල්ගත...