07-10-2019 | 8:24 AM
COLOMBO (News 1st) : පේදුරුතුඩුව, මනක්කාඩු මුහුදු ප්රදේශයේ කේරළ ගංජා කිලෝග්රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, මනක්කාඩු මුහුදු ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදී සැකකටයුතු යාත්රාවක් නිරීක්ෂණය කර, එය පරීක්ෂා කිරිමේදී මෙම කේරළ ගංජා තොගය සො...