5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ

කර්තෘ Staff writer

06 Oct, 2019 | 10:18 am

COLOMBO (News 1st) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් බී. පුජිත මහතා සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්නව දහස් තුන්සිය හැට හතකි.

පසුගිය අගෝස්තු මස 04 වැනි දා විභාගය පැවැත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]