by Staff writer 06-10-2019 | 4:58 PM
COLOMBO (News 1st) : දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව , මධ්‍යම , උතුරුමැද සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලීමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.