English
தமிழ்
කර්තෘ Staff writer
06 Oct, 2019 | 6:25 am
1. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් රැසක් එකම වේදිකාවක: මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවූ මහජන වේදිකාව ඊයේ පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
2. නිදහස් පක්ෂය ගෝඨාට ඉදිරිපත් කළ යෝජනා 17ටම එකඟයි – ඩලස් අලහප්පෙරුම: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමට අනුව ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
3. වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු: වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
4. පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
13 Dec, 2019 | 08:03 AM
13 Dec, 2019 | 06:53 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS