06-10-2019 | 12:27 PM
COLOMBO (News 1st) - 2019 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන් විය.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
මීට අමතරව L.A.M හිස්බුල්ලා, M.K ...