නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඇරඹෙයි

by Staff writer 05-10-2019 | 10:22 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම මේ වන විට ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ. ඒ, පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.