ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් අද එකම වේදිකාවකට

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් අද එකම වේදිකාවකට

by Staff writer 05-10-2019 | 7:26 AM

COLOMBO (News 1st) - මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප‍්‍රමුඛ අපේක්ෂකයින් අද එකම වේදිකාවකට කැඳවා තිබේ.

අද පස්වරු 3.00 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම වැඩසටන සංවිධානය කර ඇත්තේ, මාර්තු 12 ව්‍යාපාරයයි. මෙම වැඩසටහන අද පස්වරුවේ 3.00 සිට සජීවිව TV1 ඔස්සේ බලාපොරොත්තු වන්න.