English
தமிழ்
කර්තෘ Staff writer
05 Oct, 2019 | 7:10 am
දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, ඊයේ පැවැති දුම්රිය වෘත්තීය සමිති නියෝජිත හමුවේදී මෙම තීරණයට එළැඹි බවයි.
මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එබැවින් සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසයි.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් පෙරේදා රාත්‍රි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
දින 10 ක සිට සේවකයින් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජන සිදු කරද්දී පීඩනයට පත්වන්නේ දුම්රිය භාවිත කරන දහස් ගණනක් වූ මගී ජනතාවයි.
ඊයේ දිනයේත් දිවි පරදුවට තබමින් ඉඳහිට ධාවනය වන දුම්රියක සිය ගමනාගමන පහසුකම් සපුරා ගැනීමට ඔවුන්ට සිදු විය.
02 Oct, 2019 | 07:20 AM
04 Sep, 2019 | 08:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS