05-10-2019 | 2:23 PM
COLOMBO (News 1st) - රත්මලාන, බොරුපන ප්රදේශයේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළකගෙන් රුපියල් 30,000 ක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එළෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
පසුගිය දෙවැනි දින රාත්රියේ මෝටර් රථ...