හංසයා ලකුණින් සජිත් ඇප තැන්පත් කරයි

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

by Staff writer 04-10-2019 | 11:29 AM
COLOMBO (News 1st) - හංසයා ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණි. ඒ, රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණි අමාත්‍ය අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන අමත්‍යවරුන් විසිනි.