චමල් රාජපක්ෂ ඇප තැන්පත් කරයි

චමල් රාජපක්ෂ ජනාධිපති සටනට

by Staff writer 04-10-2019 | 4:40 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබිණි.