home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි
by Staff writer
04-10-2019 | 9:26 PM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් 12 දෙනෙකු අද ඇප තැන්පත් කළේය.
ඒ, අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් චමල් රාජපක්ෂ , ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමින් මහේෂ් සේනානායක, පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව යන මහත්වරුන් ද වේ. මීට අමතරව ස්වාධීන අපේක්ෂකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා අද දිනයේ ඇප මුදල් තැන්පත් කළේය. ඒ, අනුව මේ වනවිට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේකෂකයින් සංඛ්‍යාව 33කි. ඒ, අතර පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් 16 දෙනෙකු සහ ස්වාධින අපේක්ෂකයින් ලෙස 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් තුන්දෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇත බව ය. ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ලබන ඉරිදා මධ්‍යහ්න 12 අවසන් වේ.
මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව...
වෙනත් ලිපි
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්න නිවා දැමේ...
වැලිමඩ බස් රථ අනතුරින් පුද්ගලයෙකු මරුට...
රම්බොඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි...
රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්
වැලිමඩදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය