රටවල් 4ක Facebook ගිණුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

රටවල් 4ක Facebook ගිණුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

රටවල් 4ක Facebook ගිණුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

කර්තෘ Staff writer

04 Oct, 2019 | 10:23 am

(News 1st) – නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව සහ ඉන්දුනීසියාවේ සිට ක්‍රියාත්මක ගිණුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කළ බව ෆේස්බුක් සමාගම පවසයි.

ඒ අතරට ෆේස්බුක් පිටු 149ක් සහ ගිණුම් 280ක් අයත් ය.

අන්තවාදී සහ ව්‍යාජ ප්‍රකාශ පැතිර වීමේ චෝදනා යටතේ එම ගිණුම් අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]