04-10-2019 | 3:24 PM
COLOMBO (News 1st): සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින්, සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ඊයේ රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ය...