එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අද පෙරවරුවේ

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අද පෙරවරුවේ

by Staff writer 03-10-2019 | 6:35 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස පත් කරමින් යෝජනා සම්මත කර ගැනෙණු ඇති.