කුච්චවේලි මුහුදේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් සොයා ගනී

කුච්චවේලි මුහුදේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් සොයා ගනී

කුච්චවේලි මුහුදේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් සොයා ගනී

කර්තෘ Staff writer

03 Oct, 2019 | 3:44 pm

COLOMBO (News 1st) : කුච්චවේලි මුහුදේ තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබ තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, සෝදිසි මෙහෙයුමකදි මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු බෝයාවක් නිරීක්ෂණය කිරීමේදී එහි තිබී විදුලි නොවන ඩෙටනේටර් 04 ක්, පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන ග්‍රැම් 60 ක් සොයාගත් බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]