03-10-2019 | 5:56 PM
COLOMBO (News 1st) : බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් ලබන සඳුදා වසා දැමීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී. විජයබන්දු මහතා සඳහන් කළේ, ඊට අමතරව රාජගිරිය ජනාධිපති, හේවාවිතාරණ සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ද එදිනට වසා තැබෙන බවයි.
...