හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සහය සජිත්ට

හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සහය සජිත්ට

by Staff writer 02-10-2019 | 12:36 PM
COLOMBO (News 1st) - හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළහ. ඒ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.