ජනපති හා එ.ජා.ප. ජනපති අපේක්ෂකයා අතර හමුවක්

ජනපති හා එ.ජා.ප. ජනපති අපේක්ෂකයා අතර හමුවක්

by Staff writer 02-10-2019 | 6:50 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකු හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්විණි. ඒ, ජනාධිපති නිල නිවසේදී ය. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රේමදාස මහතා සමග එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම්, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ය.