02-10-2019 | 12:03 PM
(News 1st) - උතුරු කොරියාව යළිත් වරක් හඳුනා නොගත් මිසයිල අත්හදා බලා තිබේ.
ඒ, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාකච්ඡා යළි ඇරඹීමට එකඟත්වය පළ කර පැය කිහිපයකට පසුව ය.
උතුරු කොරියාව අත්හදා බැලූ මෙම මිසයිල හඳුනාගෙන ඇත්තේ, ජපාන වෙරළාරක්ෂක බලකාය සහ දකුණු කොරියානු ...