කේරළ ගංජා කිලෝ 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

සයින්දමරුදුහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 30-09-2019 | 11:02 AM
COLOMBO (News 1st) - සයින්දමරුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය. සැකකරු අද කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.