සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹදී විවෘත කෙරේ

by Staff writer 30-09-2019 | 5:49 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද සවස විවෘත කෙරිණි.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. එම මැතිවරණ කාර්යාලය පිහිටා ඇත්තේ, කොළඹ, වොක්ෂෝල් වීදියේයි.