සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹදී විවෘත කෙරේ

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹදී විවෘත කෙරේ

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹදී විවෘත කෙරේ

කර්තෘ Staff writer

30 Sep, 2019 | 5:49 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද සවස විවෘත කෙරිණි.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

එම මැතිවරණ කාර්යාලය පිහිටා ඇත්තේ, කොළඹ, වොක්ෂෝල් වීදියේයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]