මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

කර්තෘ Staff writer

30 Sep, 2019 | 6:23 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසුවේ, ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තීන්දු තීරණ රැසක් ගැනීම සඳහා අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට සහය පළ කිරීමට කටයුතු කළහොත් තමන් විකල්ප ක්‍රියාමාර්ග ගන්නා බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]