29-09-2019 | 12:03 PM
COLOMBO (News 1st) - හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 7 දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් හෙට දිනය තුළ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි වනජීවි අමාත්‍යාංශය, වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතාට දැනුම්දී තිබේ.
රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේ, යුද හමුදාව ද ඒ සම්...