එස්. බී. නාවින්නගේ සහය සජිත් ප්‍රේමදාසට

එස්. බී. නාවින්නගේ සහය සජිත් ප්‍රේමදාසට

by Staff writer 28-09-2019 | 12:01 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. නාවින්න එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරයි.

ඒ, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.