ජනපති මෛත්‍රී, මහින්ද, ගෝඨා සහ බැසිල් අතර අද හමුවක්

ජනපති මෛත්‍රී, මහින්ද, ගෝඨා සහ බැසිල් අතර අද හමුවක්

ජනපති මෛත්‍රී, මහින්ද, ගෝඨා සහ බැසිල් අතර අද හමුවක්

කර්තෘ Staff writer

28 Sep, 2019 | 10:55 am

COLOMBO (News 1st) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිත වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ තීරණ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]