“ජනපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා” – තිලංග සුමතිපාල

“ජනපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා” – තිලංග සුමතිපාල

“ජනපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා” – තිලංග සුමතිපාල

කර්තෘ Staff writer

28 Sep, 2019 | 7:04 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පැවැත් විය.

එම සාකච්ඡාව පැවැත්වූයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍යට පැවසූවේ, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා ගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]