by Staff writer 27-09-2019 | 5:31 PM
COLOMBO (News 1st) - අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත්. කේ. තිලතරත්න මහතා සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති අතිරේක ලේකම්වරයකු සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.