අද සවස 6.00 ට විශේෂ කැබිනට් රැස්වීමක්

අද සවස 6.00 ට විශේෂ කැබිනට් රැස්වීමක්

by Staff writer 27-09-2019 | 3:52 PM

COLOMBO (News 1st) - අද සවස 6.00 ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇති. ක්ෂේත්‍ර කිහිපයක පවතින වැඩ වර්ජන ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.