27-09-2019 | 4:01 PM
News 1st - ඉරානය භාරයේ පැවති බ්‍රිතාන්‍ය ධජය සහිත ඉන්ධන නෞකාව පිටත්ව ගොස් තිබේ.
ඒ, මාස දෙකකට පසුවයි.
විදෙස් වාර්තා අනාවරණ කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අදාළ නෞකාව ඉරානයේ බන්ද්‍රා අබ්බාස් වරායෙන් එළෙස පිටත්ව ගොස් ඇති බවයි.
නීති විරෝධී ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනාව මත කාර්යය මණ්ඩල සාමාජික...