ත්‍රීකුණාමලයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

ත්‍රීකුණාමලයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

by Staff writer 26-09-2019 | 1:33 PM

COLOMBO (News 1st) - ත්‍රීකුණාමලය, සූඩෙයිකුඩා ප්‍රදේශයේ තිබී බ්ලැක් පවුඩර් නමැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි. එහි තිබී හමු වූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑමයකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.