කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සවස 3.00

by Staff writer 26-09-2019 | 12:36 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත වේ.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. එහිදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ අතර එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් අද සවස 5.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත වේ.