දිනේෂ් චන්දිමාල් අද සිට යුද හමුදා සේවයට

දිනේෂ් චන්දිමාල් අද සිට යුද හමුදා සේවයට

දිනේෂ් චන්දිමාල් අද සිට යුද හමුදා සේවයට

කර්තෘ Staff writer

26 Sep, 2019 | 7:45 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අද ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වේ.

ඒ, ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාවේ අධිකාරී ලත් නිලධාරීයෙකු ලෙසයි.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ බලකායේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරනු ඇති.

ඊට අමතරව ජාතික මට්ටමේ තව ත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඉදිරි සති දෙක තුළ යුද හමුදාවට එක්වීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]