ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක්

කර්තෘ Staff writer

26 Sep, 2019 | 10:29 am

News 1st – ඉන්දුනීසියාවේ මැග්නිටියුට් ඒකක 6.5 ක භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සේරම් දුපත ආශ්‍රිතව එම භූ කම්පනය සිදු ව ඇති බවයි.

මේ හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

එහෙත් භූ කම්පනයෙන් ගොඩනැගිලි කිහිපයකට හානි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]