ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්දය හෙට

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්දය හෙට

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්දය හෙට

කර්තෘ Staff writer

26 Sep, 2019 | 1:32 pm

COLOMBO (News 1st) – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය හෙට පැවැත්වේ.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.

ඒ සඳහා පූර්ණ ආරක්ෂාවක් යෙදවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්ද දායකයින් වෙනුවෙන් ලබන 4 වැනි දා අතිරේක අවස්ථාවක් ද හිමිවනු ඇති.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 11 වැනි දා පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]