26-09-2019 | 9:12 AM
COLOMBO (News 1st) - කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි සමග ත...