by Staff writer 25-09-2019 | 6:40 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.
දුම්රිය එංජින් රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩගේ මහතා සඳහන් කළේ රියැදුරන්, පාලකරුවන්, නියාමකරුවන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සේවකයින් ඒ සඳහා එක්වන බවයි.
ඔවුන් එලෙස වර්ජනයේ නිරත වන්නේ වැටුප් විෂමතා ගැටලු මුල් කරගනිමිනි.