කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

25 Sep, 2019 | 3:44 pm

COLOMBO (News 1st) : බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 12 වන දා සිරකරු සුබසාධන දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි අවස්ථාවේදී කංජිපානිගේ පියා , සහෝදරයා ඇතුළු ඥාතීන් සිව්දෙනෙකු කෑම බදුනක් තුළ සුක්ෂම සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් බන්ධනාගාර නිලධාරිහු සොයා ගත්හ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]