24-09-2019 | 4:06 PM
COLOMBO (News 1st) - 2015 සිට 2017 නොවැම්බර් මස දක්වා පුද්ගලික පරිහරණය සඳහා ආනයනය කර, නිශ්කාෂණය කර ගත නොහැකිව ඇති වාහන නිශ්කාෂණය කර ගැනීමට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්යංශය සඳහන් කළේ, තනි පුද්ගලයින් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් ...