23-09-2019 | 1:56 PM
COLOMBO ( News 1st ) - පවතින අධික වර්ෂාවත් සමග නායයෑම්, බැමි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳව අවධානයෙන් පසුවැන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දී සිටී.
නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් වේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අවදානම් සහිත ප්රදේශ...