පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Staff writer

22 Sep, 2019 | 2:05 pm

COLOMBO (News 1st) – පොතුහැර සහ පොල්ගහවෙල අතරදී අද දහවල් දුම්රියක් පීලි පැන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි.

එලෙස පීලි පැනීමට ලක් ව ඇත්තේ කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]