නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට: ජනතාවට අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට: ජනතාවට අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට: ජනතාවට අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

කර්තෘ Staff writer

22 Sep, 2019 | 10:17 am

COLOMBO (News 1st) – නිල්වලා ගගේ ජල මට්ටම ඌරව සහ පානදුගම ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, පිටබැද්දර ප්‍රදේශයෙන් ද නිල්වලා ගගේ ජල මට්ටම අවදානම් මට්ටම කරා පැමිණ ඇති බවයි.

මේ අතර ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී තිබේ.

ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි ගංගා දෙපස පහත්බිමවල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]