22-09-2019 | 12:15 PM
COLOMBO (News 1st) - වත්තල, කල්‍යාණි ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එහි තිබී ව්‍යාජ ඉඩම් ඔප්පු සහ විවිධ ආයතනවලට අයත් ව්‍යාජ නිල මුද්‍රා සොයාගත් බවයි.
රජයේ නිලධාරින්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ, අධිකරණ, නීතිඥ සහ නොත...