by Staff writer 21-09-2019 | 10:48 AM
COLOMBO (News 1st) - මෙවර යල කන්නයේ ලොකු ලූණු අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙය ඇරඹී ඇති අතර රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ ලොකු ලූණු ගොවීන්ගෙන් 90% ක්ම සිය වගා කටයුතු අතහැර දමා ඇති බවයි.
මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 110 ක මිලකට අළෙවි කෙරෙනු ඇති.