යල කන්නයේ ලොකු ලූණු අස්වනු නෙළීම ඇරඹේ

යල කන්නයේ ලොකු ලූණු අස්වනු නෙළීම ඇරඹේ

යල කන්නයේ ලොකු ලූණු අස්වනු නෙළීම ඇරඹේ

කර්තෘ Staff writer

21 Sep, 2019 | 10:48 am

COLOMBO (News 1st) – මෙවර යල කන්නයේ ලොකු ලූණු අස්වනු නෙළීම ආරම්භ කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙය ඇරඹී ඇති අතර රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ ලොකු ලූණු ගොවීන්ගෙන් 90% ක්ම සිය වගා කටයුතු අතහැර දමා ඇති බවයි.

මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 110 ක මිලකට අළෙවි කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]